පුප්ඵුස කපාටිකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. දකුණු කෝෂිකාවේ සිට රුධිරය ගලා යන පුප්ඵුසීය ධමනියේ මුඛය රකිමින් ලේ ආපසු නොයාමට ඇති ආවරණය ; පුප්ඵුසීය කපාටය.