පුප්ඵුසීය ධමනිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. හෘදය වස්තුවේ දක්ෂිණ කෝෂිකාවේ සිට පෙනහැලි කරා ඔක්සිජන් මුක්ත රුධිරය ගෙන යන නාලය.