පුරං කොටනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) ක්රි. කුඹුරක් ගොවිතැනට සකස් කිරීම සඳහා මුල් වතාවට උදැල්ලෙන් පස් පෙරළනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1104 ← පුරං පුරඃ කෝෂ්ඨ →