පුරන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ගොවිතැන් නොකර අත්හරින ලද ; වල් බිහි ව ඇති.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. prep. before
2. fallow