පුරපති

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. නගරයෙහි ප්‍රධානියා ; නගරාධිපති.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. mayor