පුරවනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. අඩුව සම්පූර්ණ කරනවා ; හිස්බව නැති කරනවා ; සම්පූර්ණ කරනවා.
2. මන්ත්‍ර ආදිය ජප කරනවා.
3. (කමතේ දී) කෑම කනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vt. blow
2. vti. fill
3. vt. fill-in
4. vti. furnish
5. vt. store
6. vt. fill in
7. vt. fill up
8. vti. pile up