පුරස්කාරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යමෙකුට පිරිනමන ගෞරවණීය තත්ත්වය ; උසස් සම්මානය.
2. (පාරිභා.) රජකම ; රාජ්යත්වය.
3. (පාරිභා.) ඉඩම් හිමියාට හෝ පොතක කර්තෘට හෝ ගෙවන ආදායම් කොටස.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. royalty