පුලකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ලොමු දැහැගැන්ම.
2. මැණික් ගලක පවතින පළුදුව.
3. රසකැවිලි සහිත ව ඇතකුට දෙන ආහාරය.
4. (පාරිභා.) පහත් පෘෂ්ඨවංශීන්ගේ අනුමස්තිෂ්කයේ ප්‍රධාන කොටස ; ක්ෂීරපායීන්ගේ අනුමස්තිෂ්කයේ මධ්‍යම ඛණ්ඩිකාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. vermis