පුල්ලිඞ්ගය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පිරිමි සතුන්ගේ නිමිත්ත ; පුරුෂ ලිංගය.
2. (ව්යාක.) නාමපදවල තුන් වැදෑරුම් ලිංග භේදයෙන් එකක් ; පිරිමි සතුන් හඟවන නාමය ; පුරුෂ ලිංගය.