පුලිඟු විභවයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. පරිවාරක මාධ්යයක පුලිඟුවක් වශයෙන් විසර්ජනයක් ඇති වීම පිණිස අවශ්ය විද්යුත්ගාමක බලය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1107 ← පුලිඟු පේනුව පුලිඟුපේනුව පේනුව →