පුවතසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. තොරතුර ; ආරංචිය ; ප්රවෘත්තිය.2. යථා තත්ත්වය ; යථා ස්වභාවය ; ඇති තතු.3. පැවැත්ම ; පැවතුම ; පෙවෙත.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. news2. tidingසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1107 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2851 ← පුවක් බද්ද පුවතර →