පුවත්පත් කලාවේදියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පුවත්පත් සකස් කිරීමේ ශාස්ත්‍රය දත් තැනැත්තා ; පුවත්පත් කලාව වෘත්තිය කොට ගත් පුද්ගලයා.