පුෂ්කර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. නෙළුම ; පද්මය.
2. බෙරයෙහි හම.
3. කොන ; අග ; නෙත්තිය.
4. ජලය ; වතුර.
5. අහස ; ආකාසය.
6. ශරීරය.
7. පොකුණ ; විල.
8. මුඛය ; මුහුණ.
1. නා.ප්ර. නෙළුම ; පද්මය.
2. බෙරයෙහි හම.
3. කොන ; අග ; නෙත්තිය.
4. ජලය ; වතුර.
5. අහස ; ආකාසය.
6. ශරීරය.
7. පොකුණ ; විල.
8. මුඛය ; මුහුණ.