පුෂ්ප අක්ෂය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. (උද්භි.) පුෂ්පයක අවයව දරන කොටස ; පුෂ්පග්‍රාහකය හෙවත් ග්‍රාහය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. receptacle