පුෂ්ප මඤ්ජරියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. මල් කලඹ ; මල් පොකුර.2. (පාරිභා.) සපුෂ්ක ශාකයක ප්‍රරෝහයේ මල් හට ගැනෙන කොටස ; මංජරිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1108 ← පුෂ්ප මංජරිය පුෂ්ප මූල පත්රය →