පුෂ්පක
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. පිත්තල බොර.
2. නිල් හෝ කොළපාට ගිනි වතුර.
3. කුවේරයාගේ රථය.
4. ඇස ගාන අඳුනක්.
5. මැණික් හෝ දියමන්ති වළල්ල.
6. කුඩා උදුනක් ; ලෝහ උණු කිරීමට ගැනෙන කෝව.
7. ඇස් රෝගයක්.
8. ඇල් වී වර්ගයක්.
1. නා.ප්ර. පිත්තල බොර.
2. නිල් හෝ කොළපාට ගිනි වතුර.
3. කුවේරයාගේ රථය.
4. ඇස ගාන අඳුනක්.
5. මැණික් හෝ දියමන්ති වළල්ල.
6. කුඩා උදුනක් ; ලෝහ උණු කිරීමට ගැනෙන කෝව.
7. ඇස් රෝගයක්.
8. ඇල් වී වර්ගයක්.