පුෂ්පය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මල ; කුසුම.
2. මල් ගස හා මල් වැල.
3. ඔසප් වීම.
4. ඇසේ සෑදෙන රෝගයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. blossom
2. Med. flower
3. anth