පුෂ්පාසවය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. තල් පොල් ආදියෙහි මල්වලින් පෙරා පැසවා ගත් සාරය ; මත්පැන්.
2. මල්වලින් ලබාගන්නා පැණි වර්ගයක් ; මී පැණි ; පැණි.