පුස්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දිරා පත් වෙමින් පවතින ශාක, රෙදි, කඩදාසි ආදියෙහි හට දිලීරයක්.
2. ලිවීම සඳහා පිළියෙල කරගත් තල් කොළ.
3. මල ; පුෂ්පය.
4. සවිමත් වැල් විශේෂයක්.
1. වි. කර ඇඹූ ; බීජෝද්ධරණය කළ.
2. ඉතා මහත්.
3. හිස් ; පුහු.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. empty
2. n. fungi
3. n. fungus
4. n. mildew
5. n. mould
6. a. vacant