පුස් කනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්‍රි. පුස් අල්ලනවා ; පුස් බැඳෙනවා ; පුස් හටගන්නවා.2. පාවිච්චියෙන් තොර ව පරණ වෙමින් පවතිනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1109 ← පුස් ඇල්ලූ පුස් ගඳ ඇති →