පුස්කර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඖෂධයක් වශයෙන් ගන්නා ලවණ විශේෂයක් ; ටංකණ.
2. ලෝහ පෑස්සීමේ දී යොදන ද්‍රව්‍යයක් ; පදම් මැටි.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. borax