පුහු කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. සහල්වලින් වී, සුනු සහල් ආදිය කුල්ලෙන් පොලා වෙන්කර ගන්නවා ; පූ කරනවා.