පුහුණු කම්කරුවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ඒ ඒ කම්කරුවන්ට අයත් කාර්ය පිළිබඳ) නිපුණත්වයක් ලබා සිටින්නා ; පළපුරුද්දෙත් ලබාගත් ප්‍රවීණතාව ඇති කම්කරුවා.