පූජක උපායසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. (ක්රිස්ති.) තම වෘත්තියේ කටයුතු නිසිලෙස පවත්වාගෙන යාම සඳහා පූජකයකු අනුගමනය කළයුතු ක්රියා මාර්ගය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1110 ← පූජක ආවාසය පූජක තත්ත්වයෙන් අස් කරනවා →