පූජා ඇඳුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ක්‍රිස්ති.) දේව මෙහෙයවල දී හා විශේෂ අවස්ථාවල දී පූජකවරුන් විසින් අඳිනු ලබන ඇඳුම.