පූජාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යමක් ගෞරව පූර්වකව දීම ; පිදීම.
2. පූජා කටයුත්තක් හා ආශ්‍රිත කාර්යාවලිය.
3. පූජා කරන දෙය ; පූජා භාණ්ඩය.
4. (ක්‍රිස්ති.) යාගය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. mass
2. n. massiveness
3. n. oblation
4. n. offering
5. n. sacrifice
6. n. service