පූට්ටුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ලී ආදිය පුරුද්දා කරන සන්ධිය ; පෑස්ම.
2. ශරීරයේ ඇට හන්දිය.
3.දත්, හනු ආදිය අගුලු වැටීම.
4. (කථා.) රෙදි එකට එක්කොට මැහීම ; මූට්ටුව.
5. (කථා.) මාංචුව ; විලංගුව.
6. කජු ඇට, ගල්කැට ආදියෙන් කරන ළමා ක්‍රීඩාවක්.
7. සම්බන්ධය ; සමගිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. coupling
2. n. joint
3. n. splice