පූතිනාශක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. කුණුවීම වළක්වන ; විෂබීජ වනසන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

adj. antiseptic