පූතිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. ලේවල හෝ පටකවල හෝ සැරව ඇති වීම සහ වෙනත් ව්යථජනක ජීවීන් හෝ ඔවුන්ගේ විෂ වර්ග පැවතීම ; කුණු වීම ; පැසවීම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. putrefaction
2. Med. sepsis