පූදිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ගස් වැල් ආදියෙහි මුල් වරට මල් හටගන්නවා ; ගොයම් ආදියෙහි බණ්ඩියෙන් කරල් එළියට එනවා ; බුලත් වැල්වල රිකිලි හටගන්නවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. blossom
2. vi. effloresce