පූනෑව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. (සාමාන්‍යයෙන්) වටකුරු අඩියක් සහිත රවුම් හෝ අණ්ඩාකාර පිඟන් හෝ ලෝහ භාජනය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Aes. urn