පූරක පටකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ළපටි කඳක හෝ මුලක හෝ සනාල පද්ධතියට බාහිර ව හා එය අතර තිබෙන මෘදු ස්තර පටකය.