පූරණ ලේඛන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. ලේඛනයක අඩුපාඩු සපුරාලන නිසි සේ ගැළපී සිටින, ඌණ පූරණ ලේඛන ; ප්‍රතිමුඛ ලේඛන ; ද්විත්ව ලේඛන.