පූර්ණ ලවණයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. (රසා.) අම්ලයක තිබෙන ප්‍රතිස්ථාපි හයිඩ්‍රජන් සියල්ල ම ප්‍රතිස්ථාපනය කිරීමෙන් සෑදෙන ලවණයක්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1112 ← පූර්ණ රූපියා පූර්ණ ලේ →