පූර්ණ ශ්‍රිතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ගණිත.) එකක වෙනසක් සිදුවුවහොත් අනිකෙහි ද අනුරූප වෙනසක් සිදුවන තරමට එකිනෙක සම්බන්ධ වූ සම්පූර්ණ සංඛ්‍යාව.