පූර්ව පක්ෂය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මුල් කොටස ; ප්රථම අංගය.
2. චන්ද්ර මාසයෙහි මුල් දෙසතිය ; පුර පෑළවිය සිට පුරපසළොස්වක දක්වා වූ අඩ මස.
3. විවාද ආදියේ දී පළමුවෙන් කරුණු ඉදිරිපත් කරන පිල.