පූර්ව භාගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඉදිරියෙන් වන කොටස ; මුල් කොටස ; පළමු භාගය.
2. දිනයේ මුල් කොටස ; දවසේ පළමු භාගය ; පෙරවරුව.