පූර්ව මස්තිෂ්කය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. . (පෘෂ්ඨවංශීන්ගේ කලල අවස්ථාවේ දී කොටස් තුනකින් සමන්විත ව තිබෙන) මොළයේ ඉස්සරහ කොටස ; පෙර මොළය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. prosencephalon
2. fore-brain