පූර්ව ලක්ෂණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. යමක් සිදුවීමට පෙර නිමිත්තක් වශයෙන් ඇති වන ලකුණු ; පෙර ලකුණු.
2. රෝගයක් නියම වශයෙන් මතුවීමට පෙර දක්නට ලැබෙන ලක්ෂණ ; පූර්වරූප.