පූර්ව සංක්‍රමණ අවස්ථාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. බෝවන රෝගයක බෝවීමට පෙර අදියර ; සංක්‍රමණික රෝගයක පූර්ව ආසාදන අවස්ථාව.