පූර්ව සිද්ධාන්තය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ගණිත) පසුව දක්වන සාධ්‍යයකට ප්‍රාථමික වශයෙන් දක්වනු ලබන හෝ පිළිගනු ලබන සාධ්‍යය ; ආරම්භක සිද්ධාන්තය.