පූර්වනියමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සදාකාලික දෛවය ඇතුළු මිනිස් ජීවිතයේ සියලු ම සිදුවීම් දෙවියන් විසින් කලින් තීරණය කර ඇති පරිදි සිදුවන්නේය යන ධර්මය.