පූර්වභක්තකෘත්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දහවල් ආහාරයට පෙර පෙරවරු කාලයෙහි කළමනා කටයුත්ත ; පූර්වභාගයෙහි කළ යුතු දෙය ; පෙර බත් කිස.