පූර්වස්වරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. (ව්යාක.) 1. සන්ධි වන පද දෙකින් මුල පදයේ අග පිහිටි ස්වරය.
2. ළං ළං ව පිහිටි ස්වර දෙකකින් මුලින් පිහිටි ස්වරය.