පූරුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. පෙර ; පෙර කාලයේ දී වූ හෝ කළ ; ගත වී ගිය ; ගෙවුණ ; ඉකුත් වූ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1117 ← පූරී පූරෙතබ්බ →