පූසාරියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සිංහල රජ සමයෙහි දේවාලවල ආවතේව කරන්නන් සම්බන්ධයෙන් පැවැති උසස් තනතුරක්.
2. (කථා.) හින්දු දේවාල සහ කෝවිල්වල ආවතේව කරන ප්‍රධාන කපුරාල.