පෘථක්කරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (කොටස්වලට) වෙන් කිරීම.
2. (පාරිභා.) විනාශ වීම ; කුණු වීම ; දිරාපත් වීම ; වියෝජනය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. disintegration
2. Soc. segregation
1. නා. (කොටස්වලට) වෙන් කිරීම.
2. (පාරිභා.) විනාශ වීම ; කුණු වීම ; දිරාපත් වීම ; වියෝජනය.
1. n. disintegration
2. Soc. segregation