පෘථිවි ආනතියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. (භූගෝ.) පොළොවේ ඇලබව; පෘථිවියේ (අක්ෂය – තිරස් රේඛාවට ලම්බක නොවී) පැත්තකට නැමුණුබව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1117 ← පෘථිවි අක්ෂයේ දෝලනය පෘථිවි පර්වර්තන දර්ශකය →