පෘෂ්ඨකණ්ටකසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. පිටට අයත් කොටසේ කශේරුකාව.2. යම් යම් දේ එල්ලා තැබීම සඳහා බිත්තියේ ගසන ඇණය ; සැපිණි ඇණය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1118 ← පෘෂ්ඨ වර්ගඑලය පෘෂ්ඨකය →