පෘෂ්ඨීය ශෘංගයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. පෘෂ්ඨවංශී සත්ත්වයන්ගේ සුෂුම්නාවේ පිට පැත්තට නෙරා ආ අඟක් බඳු අවයවය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1119 ← පෘෂ්ඨීය වරල් පෘෂ්ඨීය සක්රියකාරකය →